Monday, September 5, 2011

ගුගල් ඇඩ්සන් සහ බ්ලොගර්


ගුගල් අඩ්සන් කියන්නෙ අපිට සල්ලි ඇති තරම් හොයා ගන්න කියපු ක්‍රමයක්. මෙක කෙරන්න සාමන්‍යඉගිරිසි දැනුමක් තිබුනොත් ඇති. මොකද  blog ලියන්න වන්නෙ ඉගිරිසියෙන් නිසා. එත් ඔයලා හිතායි අහෙනම් මම කොහොමද සිහලෙන් ලියන්නෙ කියලා.  මම කිව්වෙ  blogලියන සාමන්‍ය ක්‍රමය. ඔයලට සිහලෙන් ලියන්න පුලුන්නම් ලියන්න එකෙ ප්‍රශ්නයක් නැ . ඔයලට හිතෙනවනම්  Tamil වලින් ලියන්න. අම්මො ඇඩ්සන් ගැන කතා කරන්න ගිහිලා ගිය දුරක්. ඔන්න අහෙනම් අයෙ අපි අපෙ වඩෙට බහිමුකො.

ඔයලට අඩ්සන් කරල බලන්න ආසනම් මෙන්නෙ මේ Link එකෙන් යන්න.
https://www.google.com/adsense/adsense-products

මෙකට ගිහාම මෙන්න මෙ වගෙ  Application එකක් පුරවන්න එයි.



අපැහැදිලි නම් පින්තුරෙ උඩ Click කරන්න  

මෙ මොන කරන්නත් ඉස්සෙලා ඔයලා blog එකක් හරි Web site එකක් හරි හදාන් ඉන්න ඔන. නැතන් මොනාට ද අඩ්සන් දා ගන්නෙ.  ඔයලට බ්ලොග් ලියන්න පුලුන්නම් මෙන්න මෙ Link එකෙන් ගිහිලා  Blogger
වලට  Sign වන්න. 

හැබැයි එකක් තියනවා.  Copy කරොතින්නම් අඩ්සන් මලාට ගන්න හම්බවෙන්නෙ නැ. මොකද ගුගල් එකෙන් එවා ඉක්මනට අල්ලනෙවා.බොලොග් එකක් ලියනවනම් එ බ්ලොග් බොලොග් එකක් ලියනවනම් එ බ්ලොග්  බොලොග් එකක් ලියනවනම් එ බ්ලොග් එකෙන් අනිත් අයට වැඩක් තියන්න ඕනා. මොකෙද එතකොට තාමා ඇඩ්සන් වලින් ගොඩක් සල්ලි ඇඩ්සන් වලින් ගොඩක් සල්ලි  ඇඩ්සන් වලින් ගොඩක් සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ.   



No comments:

Post a Comment