ඉන්ටනෙට් 1න් සල්ලි හෙයන්න කැමති අයට (බබාලට).........................
(1) PTC sites - අඩ් ක්ලික් කරන්න විතරයි තියෙන්නෙසිම්පල් වැඩක් මෙකට කියන්නෙ ඉන්ටනෙට් 1න් හිගා කනව කියල ඹ්න මෝඩයෙක්ට කරන්න පුලුවන්ලු
1)www.clixsense.com
2)www.bigtimebux.com
3)www.neobux.com
4)www.powerfulbux.com
5)incrasebux.com
6)www.infinitybux.com
7)www.buxsecure.com
8)www.incentria.com
9)www.clicksia.com
(2)online job site - ඉන්ටනෙට් 1න් කරන රැකියා - වැඩ දන්න අයට හොදට හොයන්න පුලුවන් වැඩ කිව්වෙ වගේ ඵ්වා ex - Web Design,Software Development,Copywriting ,Blog & Article Writing,SEO - Search Engine Optimization,Graphic Design..............)
1)gigbux.com
2)odesk.com
3)getfreelancer.com
4)freelancer.com
(3)online mini job sites -ඉන්ටනෙට් 1න් කරන පොඩි පොඩි වැඩ. යන්තම් ඉන්ටනෙට් දන්නව නම් කරන්න පුලුවන් කරන්න තියෙන්නෙ පොඩි පොඩි මෝඩ වැඩ (facebook like දාන්න,youtube video like 1k දාන්න ,email account 1k,facebook account 1k හදන්න,site 1ka register වෙන්න..............)
1)microworkers,com
2)minuteworkers,com
3)myeasytask,com
(4)PPC sites - අපිටම කියල වෙබ් සයිට් 1ක්/බ්ලොග් 1ක් තියේනම් හොදට හෙයන්න පුලුවන්. ඵ්ත් වැඩේ ලේසිත් නෑ .මෙතනදි වෙන්නෙ මේ සයිට් දෙන ඇඩ් අපේ වෙබ් සයිට් 1කේ/බ්ලොග් 1කේ දානව ඊට පස්සෙ කව්රැහරි මෝඩයෙක් අවිත් ඵ්වා ක්ලික් කරාම අපිට $$$ ලැබෙනවා.
1)www.google.com/adsense
2)www.bidvertiser.com
3)clicksor.com
4)www.adhitz.com
5)www.adbrite.com
6)advertising.geegain.com
7)chitika.com
(5)වෙනත් විධි
1)forex - කොටස් වෙලද පොල වගේ 1ක්. ඵ්ත් මෙතනදි අලෙවි වෙන්නෙ මුදල්ම තමයි .මෙක ටිකක් ඉගෙනගෙන කරන්න ඕන වැඩක්ලු හැමෝම කියන්නෙ ඉන්ටනෙට් 1න් වැඩියෙන්ම හොයන්න පුලුවන්. මේකෙන් කියල හැබැයි මුලින් සල්ලි ටිකක් අතේ තියෙන්නත් ඕනි මෙක කරන්න.
2)clickbank - සිංහලෙන් කිව්වොත් broker වැඩක්කරල comis 1k ගන්න තියෙන්නෙ. හැබැයි ඉන්ටනෙට් 1න්. වැඩේ අමාරැ උනාට හෙදට හෙයන්න පුලුවන්ලු.
3)e bay - අපි ගාව තියෙන මෙනාහරි ජරාවක් ඉන්ටනෙට් 1න් විකුණල $$$ හෙයන්න පුලුවන් .නැත්නම් ඉන්ටනෙට් 1න් මෙනාහරි අරගෙන ලංකාවෙ මෝඩයෙක්ට වැඩි ගානකට විකුනල හොද ගානක් හොයාගන්න පුලුවන්.
තව අමබානට ඊ මනි හොයන්න පුලුවන් විධි ඇති ඹය ටිකෙන් තමයි කට්ටිය වැඩිය හොයන්නෙ දැනට මම හිතන්නෙ. ඹයාලත් try 1ක් දාල බලන්නකෝ...........happy emoney............
කොමව වෙනුවට ඩොට් එකක් තියාගන්න තරහ නැතුව
ඔන්න එඩ්ට් පාරක් දැම්මා
$$$ PTC sites ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් වලට යන්න
(1) makingmoney.me
(2) dakshinalanka.com(මේකෙ ස්කෑම් සයිට් එහෙමත් ඇති ඒවාට යන්න එපා දැනට සකෑමි නැති ඒවා තමයි උඩ්න් දීල ඇත්තෙ)
$$$ online job site ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් එකට යන්න
(1) www.iplusblog.info (odesk,gigbux ගැන හොද ලිපි ට්කක් ඇති මුල ඉදල බලන්න)
$$$ online mini job sites (මේ සයිට් වල වැඩ කරන හැට් ගැන හොද ලිපි ඇති සේරම කියවන්න)
(2) e-mudal.blogspot.com
(3) makingmoney.me
$$$ PPC සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් වලට යන්න(මේ සයිට් වල වැඩ්පුර ඇත්තෙ ඇඩ්සෙන්ස් ගැන ඒක තමයි අමාරැම අනින් ඒවත් ඒ වගේමයි)
(1) dakshinalanka.com
(2) www.slbloggs.com
(3) www.techblaster.net (ඉංගිරිස් මේක ඒත්අපිට තේරෙන ඉංගිරිස් හොදද?)
$$$ ) forex ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් වලට යන්න
(2) forexinsinhala.blogspot.com (මේ සයිට් එක මුල ඉදල බලන්න)
(3) www.babypips.com (ඉංගිරිස් මේක ඒත් නියමයි)
$$$ clickbank ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් එකට යන්න
(1) www.iplusblog.info (මේකෙ හොද ලිපි ඇති හොයාගෙන කියවන්න)
$$$ e bay ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න මේ සයිට් එකට යන්න
(1) dhanikauom.blogspot.com (මේක තමයි හොදම මුල ඉදල තියෙනව)
e money gena facebook page/group (සිංහල ඒව හොදේ)
(1) www.facebook.com/groups/srilankanemoney (e money ගැන)
(2) www.facebook.com/dhanikasthoughts(e bay ගැන)
(4) www.facebook.com/groups/216523718379360(PPC sites ගැන )
(5) www.facebook.com/groups/185290384862976 (PPC sites ගැන )
මං දාපු සයිට් වලට ගිහින් බලන්න එකක්වත් මගේ ඒවා නෙව් . ඒවයින්මොනා හරි ඉගෙන ගන්න බලන්න happy emoney කිව්වා හැමෝටම
No comments:
Post a Comment