Monday, September 5, 2011

අන්තර්ජලය තුලින් සල්ලි ටිකක් හොය ගමුද???


අන්තර්ජලය තුල සිටිමෙන් ඔබටත් විෂාල මුදලක් සොය ගත හැක.

අන්තර්ජලය තුල මුදල් සොයන ක්‍රම  ගොඩක් තියනෙවා අවා වඩිය අමාරු නැ... හැබැයි ටිකක් මහන්සි වන්නෙ ඕනා.

‍‍එකක් තාමා ගුගල් ඇඩ්සන්. හැබැයි මෙකෙන් ඔන තාරම් සල්ලි හොයන්න පුලුන්. ඔයලා ගොඩාක් මහන්සි න්නෙ ඔනා. තව මෙකෙ කරන්න පොඩි ඉන්ගිරිසි දැනුමකුත් ඕන. මොකෙද එත කොට තම ගොඩක් සල්ලි හොය ගන්නෙ පුලුන් වෙන්නෙ.

ගුගල් අඩ්සන් ගැන මම ඕයලට ඉලග ලිපියන් කියල දෙන්නම්කො.  මොකෙද ඔක්කොම එකපර කියද්දි අගයක් නති වෙනවනෙ. එහෙනම් අපි අය ගුගල් අඩ්සන් එක්ක හම්බ වෙමුකො. :D

No comments:

Post a Comment